Ads 468x60px

.

‘රුවන්කා’ ස්වාධීන රූපවාහියේ වැඩසටහන් කළමනාකරු සරත් කුමාරට පයින් ගහලා

ස්වාධීන රූපවාහියේ වැඩසටහන් කළමනාකරු සරත් කුමාර පෙරේරාට එම ආයතනයේම වැඩසටහන් නිෂ්පාදිකාවක් වන රුවන්කා පයින් ගසා ඇතැයි  වාර්තා වේ.රුවන්කා, සරත්ට පයින් ගසා ඇත්තේ සරත් තවත් තරුණියක් සමඟ උකුළු මුකුළු කරමින් සිටි නිසාය.එයින් සෑහීමකට පත් නොවූ රුවන්කා සෙරෙප්පුව ගලවා එයින් ද පහරදී ඇතැයි වාර්තා වේ.

සරත් උකුළු මුකුළු කළ තරුණිය හා සම්බන්ධයක් ඇතැයි රුවන්කාට ඉව වැටී තිබීම නිසා මෙම පහරදීම කර ඇති බව වාර්තා වේ.පසුව රුවන්කා සිය අසුනට ගොස් අඬමින් සිටි බව ද වාර්තා වේ.රුවන්කා, සරත්ගේ පෙම්වතිය බව ප‍්‍රසිද්ධ රහසකි.
 
Related Posts with Thumbnails