Ads 468x60px

.

ප‍්‍රමුඛ පෙලේ රැකියා අවස්ථා ගැන අන්තර්ජාල තොරතුරු ජාලයක්

ශී‍්‍ර ලංකාවේ පිහිටි ප‍්‍රමුඛ පෙලේ සමාගම්වල තිබෙන රැකියා අවස්ථා පිළිබඳව ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ පරමාර්ථයෙන් ශී‍්‍ර ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා ලන්ඩන්හි පිහිටි ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය එක්ව අන්තර්ජාලගත තොරතුරු ජාලයක් දියත් කරයි. මහ කොමසාරිස් වෛද්‍ය කි‍්‍රස් නෝනිස්ගේ ප‍්‍රධානත්වයෙන් එම කාර්යාලයේදී එහි ආරම්භක අවස්ථාව සිදු කෙරිණ.ශී‍්‍ර ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති අසෝක හෙට්ටිගොඩඑම අවස්ථාවට එක්විය.


වැඩිදුර විස්තර හා ලියාපදිංචිය සම්බන්ධයෙන් www.nccsl.lk වෙබ් අඩවියෙන් තොරතුරු ලබාගත හැක.
 
Related Posts with Thumbnails