Ads 468x60px

.

සංගීතය හදාරන සියලු දෙනාට බෙහෙවින් රුකුලක් වන සනත් නන්දසිරිගේ "රාග වාහිනී"

විශාරද සනත් නනදසිරි මහතා ප්‍රවීණ ගායකයෙක් මෙන්ම මෙරට සංගීතය හදාරන බොහෝ සිසු සිසුවියන්ගේ සංගීත ගුරුවරයෙකුද වේ.ඉදිරියේ දී ඔහු විසින් රචිත ග්‍රන්ථයන් යුගලක් දොරට වැඩුමට නියමිත බව වාර්තා වේ.

මෙම ග්‍රන්ථ සංගීතය හදාරන සියලු දෙනාට බෙහෙවින් රුකුලක් වෙවියි යන්න ඔහුගේ අදහසයි.මෙම ග්‍රන්ථ වලින් එකක් ඔහු "රාග වාහිනී" ලෙස නම් කොට ඇත.
 
Related Posts with Thumbnails