Ads 468x60px

.

යොෂිණී දකුණු අපි‍‍්‍රකාවේ නොයාමට තීරණය කරයි

ශී‍‍්‍ර ලංකා කි‍‍්‍රකට් කී‍‍්‍රඩක අජන්ත මෙන්ඩිස්ගේ බිරිය යොෂිණී දකුණු අපි‍‍්‍රකාවේ නොයාමට තීරණය කර අතැයි වාර්තා වේ.යොෂිණී මෙම තීරණය ගෙන ඇත්තේ ඇය මවක් වීමට සිහින පුරමින් සිටින බැවින් බවද පැවසේ.දැනට තෙමසකට ආසන්න මේ තත්ත්වය හේතුවෙන් ඇයට දකුණු අපි‍‍්‍රකානු සංචාරයට සහභාගි නොවීම යෝග්‍ය බවට වෛද්‍යවරු උපදෙස්දී ඇතැයි ද වාර්තා වේ.
අජන්ත හා යෝෂිණී විවාහ වූයේ පසුගිය ජනවාරි මාසයේදීය.ඔවුන් මේවන විට රාජගිරිය නිවාස සංකීර්ණයේ නිවසක් ගෙන පදිංචිව සිටී. කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන යෝශිණී පොලිස් ප‍‍්‍රධානියෙකුගේ දියණියකි.
 
Related Posts with Thumbnails