Ads 468x60px

.

සුදුපාට මල් වැටුණු ගයන්ත පිණිබිඳු ටෙලිනාට්‍යය ඔස්සේ


‘සුදුපාට මල් වැටුණු’ ගීතය ගායනා කරමින් ජනාදරයට පත් ගයන්ත විජේරත්න රංගනයට පිවිසීමට  
සූදානමින් සිටින බව වාර්තාවේ.ළගදීම ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශයවීමට නියමිත
'පිණිබිඳු’ ටෙලිනාට්‍යය ඔස්සේ ඔහුගේ රගපෑම් දැකගත හැකිබවද පැවසේ.

මෙම ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය සිදුකරනු ලබන්නේ ද ගයන්ත විසින්ම වීම විශේෂිතය. 
මේ අතර ඔහුගේ තවතම ගීතය වන 'මුතුකැට’ ගීතය සඳහා නව රූප රචනයක්ද සිදු කර අතැයි
පැවසේ. මෙම ගීතයේ පද රචනය කර තිබෙන්නේ ආචාර්ය අජන්තා රණසිංහ විසිනි.
 
Related Posts with Thumbnails