Ads 468x60px

.

කාදිනල් හිමිපා‍ණෝ මොරටුව ළමා නිවාසයේ

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්නත්තල් තිළිණ ද රැගෙන අද (25)  
පෙරවරුවේ රාවතාවත්ත ළමා නිවාසයට පැමිණියේයතම දෑතේ සුරතල් වූ සිඟිති දරු දැරියන් 
ඇතුළු පිරිසට කාදිනල් හිමිපාණන් නත්තල වෙනුවෙන් ආශිර්වාද කළේය.ශ්‍රී ලංකාවේ ඉන්දීය  
මහකොමසාරිස් අශෝක් කේකාන්තා මහතාද මේ අවස්ථාවට එක්ව සිටියහ.මොරටුවරාවතාවත්ත 
ළමා නිවාසය සම්බන්ධයෙන් සති කිහිපයකට පෙර ආන්දෝලනයක් මතුවී තිබිණ.



ප්‍රේම නිවස සිද්දිය සම්බන්දයෙන් පොලිස්සිය මැදිහත්වී කන්‍යා සොහොයුරිය රීමාන්ඩ් බන්දනාගාර ගතකිරීමත් ළමා ආරක්ෂණ අදීකාරිය ප්‍රේම නිවාසය නීතිවිරෝදී ලෙස හැදින්වීමට එරෙහිව කාදීනල් මැල්කම් රන්ජිත් පියතුමා පසුගිය දෙසම්බරයේ 3 වනදා මාද්‍ය හමුවක් පවත්වා රාජ්‍ය නත්තල් උත්සව වර්ජනය කරන බවටත් .වහාම අත්අඩංගුවට පත්වූ සියල්ලෝ නිදොස් කොට නිදහස් කරන ලෙසත් බලපෑමක් සිදු කරන ලදී . 


වහා රැජිනගේ මැදීහත්වීමෙන් නාමල් බබාගේ කටින් සියල්ල සිදු වී දින කිහිපයකින් අධිකරණයෙන් පොලීසියට අම්බානක බැනුම් සමග නඩුව අවසාන විය .මෙම සිදුවීමෙන් ගත හැකි පාඩම නම් මැල්කම් රන්ජිත් පියතුමාගේ එඩිතර බවයී .අප රටේ ප්‍රදාන ආගම රාජ්‍ය ආගම බුද්ධාගම වුවද රටේ හිමිවරුනට පොලීසියෙන් තඩී බැවද හිරේ විලංගුවේ දැම්මද බොරු චෝදනා ආවද! සරත් ෆොන්සේකා වැනි වීරවරයන් හිරේ දැමුවද වචනක් කතා නොකොට දානේ වළදා කැමරාවට බණ දෙසා රැට කළු ලේබල් වළදා රටට හෙන ගැහුවත් කමක් නැතිව නිදිය ගන්න සමාගමක් බවට පත්වී ඇත .
 
Related Posts with Thumbnails