Ads 468x60px

.

ඓයිශ්වර්යා රායි යළිත් සිය රංගන කටයුතු වල

සති කිහිපයකට පෙර මව් පදවිය ලැබූ සුපිරි බොලිවුඩ් නිළි ඓයිශ්වර්යා රායි යළිත් සිය රංගන කටයුතු වලට අතගැසීමට සූදානම් වන බව ඉන්දීය ටැබ්ලොයිඩ් මාධ්‍ය වාර්තා කරයි.පසුගිය දිනක චිත‍්‍රපටියක් පිළිබඳව සාකච්ඡා කිරීමට ප‍්‍රවීණ බොලිවුඩ් අධ්‍යක්‍ෂ සන්ජේ ලීලා බන්සාලි ඓයිශ්බැහැදැකීමට පැමිණ ඇති අතර, ඔහුගේ නිර්මාණයට එක්වීමට ඇය වහා කැමැත්ත පළ කර ඇතැයි බොලිවුඩ් ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
මේ අතර, ඇගේ සැමියා වන අභිෂේක් භච්චන් සමග රාජ් කුමාර් සන්තෝෂි ගේ "ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්" චිත‍්‍රපටිය සඳහාඇය ඉදිරියේදී පෙනී සිටීමට නියමිතයි.




 
Related Posts with Thumbnails