Ads 468x60px

.

මෙවර නත්තල් සමයේ දී SLT වෙතින් සුවිශේෂී දීමනා රැසක්

මෙම නත්තල් සමයේ දී සුවිශේෂී දීමනා රැසක් තිළිණ කරමින් උත්සව සමය සැමරීමට මෙරට ප‍්‍රධාන සන්නිවේදන සේවා සපයන්නා වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සැරසෙයි.මේ අනුව උත්සව සමය සඳහාම සැලසුම් කළ ”ක‍්‍රිස්මස් කනෙක්ෂන්” වෙතින් බ්‍රෝඩ්බෑන්ඩ්, මෙගාලයින්, සිටිලින්ක්, පියෝ ටීවී සබඳතා 2011 දෙසැම්බර් 01 වැනිදා සිට 31 වැනිදා දක්වා සුවිශේෂ මිල ගණන් යටතේ ලබා ගැනීමට පාරිභෝගිකයන්ට හැකි වනු ඇත.මෙම දීමනාව සියළු SLT ප‍්‍රාදේශීය කාර්යාල සහ ටෙලිෂොප් මධ්‍යස්ථාවලින් ලබා ගත හැකිය.

සාමාන්‍යයෙන් රු. 6995 ක් වන පෝට් හතරක උස-ත්‍ස රව්ටරයක් රුපියල් 1990 කට ලබාදෙමින් අද්විතීය බ්‍රෝඩ්බෑන්ඩ් අත්දැකීම ඔබට පහසු කරන SLT ක‍්‍රිස්මස් කනෙක්ෂන් සිටිලින්ක් දුරකථන මිලදී ගැනීමේදී 20% ක වට්ටමක්ද ලබාදෙයි.එමෙන්ම සිටිලින්ක් මෙලඞීස් සඳහා පළමු මස ගාස්තුව රහිතව රිගින් ටෝන් එකක්ද නොමිලේ ලබාදීමටත් පියෝ ටීවී සබඳතා ලබා ගැනීමේදී මෙගාලයින් පාරිභෝගිකයන් සඳහා 50% ක වට්ටමක්ද තිළිණ කිරීමට ද SLT සැරසේ.
 
Related Posts with Thumbnails