Ads 468x60px

.

මාස 08ක බඩකුත් එක්ක විද්‍යා බාලන් තම සැමියා සොයයි

ජනප‍්‍රිය බොලිවුඩ් නිළි විද්‍යා බාලන් පසුගිය දින වල සිය සැමියා සොයමින් කොල්කටා නගරයේ සිටි බව වාර්තා වේ.ඒ, ඇය රඟන සුජොයි ගෝෂ්ගේ නිරිමාණයක් වන කහානි චිත‍්‍රපටිය වෙනුවෙනි.කහානි මෙම වසරේ මාර්තු මස 09 වනදා සිට පේ‍්‍රක්ෂකයන් හට දැක බලා ගත හැක.

මෙහිදී විදයා පණපොවන්නේ කොල්කටා නුවර පුරා තම ස්වාමි පුරුෂයා සොයා යන මාස 08ක ගැබිණි කාන්තාවකගේ චරිතයකටයි.විවිධ දුක් කම්කටොළු මැද ඔහුව සොයා යන මෙම ගමන ආශ‍්‍රිතව 'කහානි' කතාපුවත නිරිමාණය වී ඇත.කහානි සඳහා මෑතකදී විද්‍යා බාලන් රැඟූ ඩර්ටි පික්චර් චිත‍්‍රපටයටත් වැඩියෙන් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 
Related Posts with Thumbnails