Ads 468x60px

.

දුමින්දට දැන් හොදටම හොඳයි, ළඟදීම ලංකාවටත් එනවලු

පසුගිය පළාත් පාලන මැතිවරණ දිනය දා මුල්ලේරියාව ප‍්‍රදේශයේ ඇතිවූ වෙඩි හුවමාරුවකදී වෙඩි වැදී බරපතල තුවාල ලබා විදෙස් රෝහලක ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඉදිරි මාස තුනක කාලය ඇතුලත ශ‍්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි වාර්තා වේ.


මේ වන විට සිංගප්පූරු රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින දුමින්ද සිල්වා සාමාන්‍ය පරිදි ආහාර ගන්නා බවත් කටහඬින් තමා අවට සිටින අය හඳුනාගන්නා බවත් කතා බහ කිරීමේ හැකියාව ලැබී ඇති බවත් එම ප‍්‍රකාශකයා පැවසූ බව පුවත් පත වාර්තා කරයි.
 
ඒ මහතාගේ ප‍්‍රකාශකයෙකු උපුටා දක්වන සන්ඬේ ලීඩර් පුවත් වාර්තා





 
Related Posts with Thumbnails