Ads 468x60px

.

සතුන් හින්දා නිරුවත් වූ ඔලිවියා

හොලිවුඩ් නිළි, මෝස්තර නිරූපිකා හා රූපවාහිනි වැඩසටහන් නිවේදිකාවක් වන ඔලිවියා මන්,  නිරුවතින් දැන්වීම් පෙළක් සඳහා පෙනී සිට ඇතැයි වාර්තා වේ.ඇය මෙසේ පෙනී සිට ඇත්තේ සතුන්ගේ සම් හා ලොම් භාවිතා කර සිදු කරන ඇඳුම් නිෂ්පාදනයට එරෙහිව නැගී සිටින පේටා සංවිධානයේ දැන්වීම් පෙළක් සඳහාය.


දෑත් වලින් පමණක් සිය නිරුවත වසා සිටින 31 හැවිරිදි ඔලිවියා, සාවෙකු සමග සිටින අයුරු මෙම දැන්වීමේ දැක්වේ.චීනයේ පවතින සත්ත්ව ලොම් ගොවිපොළවල් වල සිදුවන කෲරත්වයට එරෙහිව මෙම දැන්වීම් පළ කර ඇත.මෙම දැන්වීම් සහිත පුවරු ලොස් ඇන්ජලීස් නගරයේ පසුගිය 13දා එළිදක්වනු ලැබිණි.’ලස්සන වීමට සත්ත්ව ලොම් අවශ්‍ය කාටදැයි?’ ඇය මෙම දැන්වීමේ අසා සිටියි.



 

 
 
 
Related Posts with Thumbnails