Ads 468x60px

.

ෆේස් බුක්,ගුගුල් ප්ලස් වෙනුවට මයික්‍රසොෆ්ට් වෙතින් so.cl

මයික්‍රසොෆ්ට් ආයතනයෙන් සමාජ ජාලාවක් බිහිවනු ඇති බවට තොරතුරු පලවෙමින් පැවතුනේ කලක පටන්ය. විටක අහම්බෙන් මාධයන් වෙතට අත්හදා බැලීමේ මට්ටමේ පැවති වෙබ් අඩවියක් පිලිබදවද තොරතුරු පලවී තිබිනි. පලවන නවතම වාර්ථාවලට අනුව මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය  so.cl නමින් ෆේස්බුක් වෙබ් අඩවියට සමගාමී සමාජ ජාලාවක් හදුන්වා දී ඇති බවට තොරතුරු පලවේ.


තවමත් අත්හදා බැලීමේ මට්ටමේ පවතින මෙම වෙබ් අඩවියට පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස ඉල්ලූම් කල හැකිය. දැනට සීමිතව ක්‍රියාත්මක මෙම අඩවිය නුදුරේදීම සැමට විවෘතවනු ඇති බව මයික්‍රොසොෆ්ට් ආයතනය පවසයි.

https://www.so.cl/
 
Related Posts with Thumbnails