Ads 468x60px

.

ජෝන්ට ජැකලින්ව සිපගන්න තහනමක් නෑලු

ශ‍්‍රී ලංකා රූ රැජිනක හා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්, බොලිවුඩ් නළු රිතික් රෝෂන්ව සිපගැනීම ප‍්‍රතික්ෂේප කළබොලිවුඩ් නළු ජෝන් ඒබ‍්‍රහිම් සිප ගැනීමට කැමැත්ත පල කර අතැයි වාර්තා වේ.


ජැකලින් මෙලෙස ජෝන්ව සිප ගැනීමට කැමැත්ත පලකර ඇත්තේ ‘රේස් - 2’ චිත‍්‍රපටයේ දර්ශනයකදීය.ඇය රිතික්ව සිප ගැනීම ප‍්‍රතික්ෂේප කර තිබුණේ රාකේෂ් රෝෂන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන කි‍්‍රෂ් 2 චිත‍්‍රපටියේ දර්ශනයකදීය.

කෙසේවුවද රිතික් සිපන්නට මනාප නොවූ ජැකලින්  ජෝන් සිපගන්නට කැමැත්ත දි ඇත්තේ ‘රේස් -2’ අධ්‍යක්ෂණය කරන සජිඩ් ඛාන්, ජැකලින් ගේ පෙම්වතා බැවින් යැයි බොලිවුඩ් පුරයෙන් වාර්තා වේ.කෙසේවුවද, මෙවැනි උණුසුම් දර්ශනයක් ‘රේස් -2’ චිත‍්‍රපටයේ නිරූපණය කරන්න සැරසෙන්නේ ජැකලින් හා ජෝන් පමණක් නොවන අතර දීපිකා පදුකෝන් සහ සායිෆ් අලිඛාන්මෙවැනි රංගනයක් නිරූපණය කිරීමට නියමිත බව වාර්තා වේ.
 
Related Posts with Thumbnails