Ads 468x60px

.

ගුවන් හමුදාව ගුවන්තොටුපල ප්‍රවේශයේ පාලන කටයුතුවලින් ඉවත්කරයි

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රධාන ප්‍රවේශයේ පාලන කටයුතුවලින් ගුවන් හමුදාව ඉවත් කර අති බව වාර්තා වේ. ගුවන් හමුදාව ඉවත්වීමත් සමග පාලනයකින් තොර ව වාහන ඇතුළුවීමෙන් ඇති වන තදබදය අවම කිරීමට විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කරන බව ගුවන් තොටුපල ආරංචිමාර්ග සදහන් කරයි.



ඒ අනුව ගුවන්තොටුපොල පිටත් වීමේ පර්යන්තයට පැමිණෙන වාහන පැමිණීමේ පර්යන්තය ඉදිරියෙන් ගමන් නොකරන පරිදි ගුවන්තොටුපොල පොලීසිය ඉදිරිපිට මාර්ගය ඔස්සේ පිටවීමේ දොරටුව වෙත පොලීසිය විසින් යොමු කරනු ඇති බව වාර්තාවේ.


 
Related Posts with Thumbnails