Ads 468x60px

.

දෙසැමිබර් 31 වැනිදා පටන් පුපුරන ඵඩිනා ගිනි කන්ද (Photo)


උසින් මිටර් 3200ක් වන ඉතාලියේ ඵඩිනා ගිනි කන්ද යුරෝපයේ වීශාලතම ගිනි කන්දයි. ඵඩිනා ගිනි කන්ද දෙසැමිබර් 31 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ පටන් පිපිරෙන්නට විය. පසුගිය වසරෙ 18 වතාවක් සක‍්‍රිය වීය. ඉතාලියේ සිසිලියේ කටානියා නගර සිමාවෙහි ඵඩිනා පිහිටයේය.

 සිසිලියේ ස්ට්‍රෝමිබොලි හා ජපානයේ සකූරා ජිමා ගිනිකදූ දෙක ද ජනවාරි පළමුවැනි දා උදෑසන සිට සක‍්‍රිය වීය.

සිසිලියේ ස්ට්‍රෝමිබොලි ගිනි කන්ද
සකූරා ජිමා ගිනි කන්ද
ඵඩිනා ගිනි කන්ද
 
Related Posts with Thumbnails