Ads 468x60px

.

ලාංකික පවුල් දෙකක් අතර නයගරාව ජනවාරියේ

ඇමෙරිකාවේ රූගත වන පලමු ශ‍්‍රී ලාංකීය ටෙලි නාට්‍යය වන ’ආදරණීය නයගරා’ ටෙලිනාට්‍යයේ රූගතකිරීම් 2012 ජනවාරි මාසයේ දී බොස්ටන් නුවර ආරම්භ වීමට නියමිතයි.ජනක කුඹුකගේ, නෙහාරා පීරිස්, මේනක රාජපක්‍ෂ ඇතුළු ජනපි‍්‍රය තරු රැසකට අමතරව, ඇමෙරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් රැසක් ද මෙම ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වනු ඇත.

කොටස් 36කින් සමන්විත වන ’ආදරණීය නයගරා’ කතා පුවත ඇමෙරිකාවට සංක‍්‍රමණය කරන ලද ශ‍්‍රී ලාංකික පවුල් දෙකක් අතර ඇති වන සිදුවීම් පෙළක් වටා ගෙතී ඇත.   චිත‍්‍රාල්මෙල් ගේ අධ්‍යක්‍ෂණයෙන් සිදුවන ’ආදරණීය නයගරා’ හි සංගීතය ආචාර්ය අර්ජුන බාලසූරිය විසින් නිම වේ.
 
Related Posts with Thumbnails