Ads 468x60px

.

ඇස් ලොකු කොණ්ඩෙ දිග දිලිනි

අවුරුදු කුමරියක ලෙස අභිෂේක ලැබීමෙන් අනතුරුව කලා ක්ෂේත‍්‍රයට පිවිසුණු දිලිනි ලක්මාලිගේ අලුත් පෙම්වතා බවට පත්ව ඇත්තේ නිවේදකයකු හා නළුවෙකු වන ශෂිරංග වික‍්‍රමසේකරය.ශෂිරංග හා දිලිනි මේ වසරේදී එක් වහලක් යට ජීවත්වීමට අවශ්‍ය වට පිටාව සකස් කර ගැනීමට වෙහෙසෙන බවද පැවසේ.

වසර 3 ක් වැනි සුළු කාලයකදී තම රංගන කුසලතාව නිර්මාණ කීපයක් හරහා එළි දැක්වූ දිලිණි ස්වර්ණවාහිනියෙන් විකාශය වන ‘උත්පලා’ හා සිරස රූපවාහිනියෙන් විකාශය වන ‘පිනි අග පුළිගු’ නාට්‍යන්හි රූපගත කිරීම් වලට දිලිණි මේ දිනවල විටින් විට සහභාගි වන බවද වාර්තා වේ.දිලිනි උඩරට නර්තනයට සහ ගායනයටහපන්කම් දක්වන්නියක් බව පැවසේ.ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකු දිලිනිව හඳුන්වන්නේ ‘ඇස් ලොකු කොණ්ඩෙ දිග දිලිනි’ ලෙසය.

 
Related Posts with Thumbnails