Ads 468x60px

.

අනුරුද්ධිකාගේ බබාට තාම නමක් නෑලු

සිනමා හා ටෙලි නිලියක් වන අනුරුද්ධිකා පාදුක්කගේ හා කොළඹ ශ‍්‍රීපාලි මණ්ඩපයේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන නාලක විජේවර්ධන යුවලට උපන් පුංචි පුතුට මෙතෙක් නමක් තබා ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.ඔවුන් දෙපල පුතුට නම් තැබීමට ශබ්ද කෝෂ බලමින් සිටින බැවින් මේ තත්ත්වය උදාවී ඇතැයි පැවසේ.


අනුරුද්ධිකා දරු ප‍්‍රසූතිය සිදුකරනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් 19 වැනිදාය. කෙසේ වුවද ඇයට දරු ප‍්‍රසූතියට සූදානම්වන ලෙස වෛද්‍යවරුන් පවසා තිබුනේ ජනවාරි 08 වැනිදාට බවද පැවසේ.අනුරුද්ධිකා ඉදිරියේදී සත්කුළු පව්ව, මහපොළව අපේ නොවේ, මායා මන්ත‍්‍ර’ හා දුටිමි අමාවක යන ටෙලි නාට්‍ය හරහා‘තේජා’ චිත‍්‍රපටය හරහාද දැක ගැනීමට හැකි බවද වාර්තා වේ.
 
Related Posts with Thumbnails