Ads 468x60px

.

ශිහාන් හා ගීෂ්නි අතිනත ගත් දා

සිරස සුපර් ස්ටාර් හරහා ජනපි‍්‍රයත්වයට පත් යොවුන් ගායක ශිහාන් මිහිරංග ඊයේ (25) හැඳල නායකකන්ද ශාන්ත මේරි දේවස්ථානයේදී විවාහ  දිවියට ඇතුළත් විය.ඔහුගේ අත ගත්තේ ගීෂ්නි ක්ලමෙන්ටා සිල්වාය.දසවසරක පෙමක් පළ දරමින් ශිහාන් හා ක්ලමෙන්ටා එක් වහලක් යටට එක්වුවද මේ කාතාව මාධ්‍යයෙන් වසන් කිරීමට ශිහාන් දැඩි ලෙස උත්සාහ කළ බවද වාර්තා වේ.


කලෙමන්ටා, ශිහාන් අධ්‍යාපනය ලදමැනොද් විදුහලේ කී‍්‍රඩා භාර ආචාර්්‍ය වරයා වන උපාලි සිල්වාගේ දියණියි.විවාහ මංගල්‍යයේ නිල ජායාරූප ගැනීම සිදුකර ඇත්තේ දයාන් විතාරන මහතා විසිනි.ශිහාන්ගේ මංගල්‍යට මල් කුමාරියො හෝ මල් කුමාරයෝ නොවීමවිශේෂත්වයිකි.


ශිහාන් මිහිරංගගේ සමඟ අතිනත ගත් ගීෂ්නි ක්ලමෙන්ටා සිල්වා මෙනවිය ශිහාන් ඉගනගත් පාසලේම සිටි ගුරුවරයෙකුගේ දුවකි. ඔවුන් දෙදෙනාගේ පෙම් සබඳතාවය
දසවසරක වන අතර වසර පුරාවට ආදර සම්බන්ධතාවය මාධ්‍යය වලට රහසක්ව පැවතුනා. ශිහාන් මිහිරංග හා ගීෂ්නි ක්‍රෙමෙන්ටා සිල්වා මෙනවියගේ විවාහයේ ජායාරූප අප වෙත ලැබී තිබෙනවා. එම ජායාරූප පහතින්.
 
















 


 
Related Posts with Thumbnails