Ads 468x60px

.

මර්වින්ට අනතුරක් අත ළඟලු

අමාත්‍ය මර්වින් සිල්වා මහතා ආණ්ඩුව රකින නමුත් ආණුඩවෙන්ම ඔහුට විරුද්ධව අනතුරක් පවතින බව ජනතා විමුක්ති පෙරමුනේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලාල් කාන්ත මහතා පවසයි.


මර්වින් සිල්වා මහතා ආණ්ඩයේ බොහෝ අයට ‘පක්කලි’ වැඩ කර ඇති බවත් නීතියට පිටින් ගිය කටයුතු ඉටුකර දෙනවානම් ඒ අවදානම පවතින බවද හෙතෙම සඳහන් කරයි.භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර සහ දුමින්ද සිල්වා යන මහත්වරුන්ට සිදුවූයේ එවැනි අනතුරු බවද පෙන්වා දෙ ඒ මහතා ආරක්‍ෂාව සඳහා මර්වින් සිල්වා අමාත්‍යවරයා තම දේශපාලනය වෙනස් කර ගනිමින් ඊට මුහුණ දිය යුතු බවද කියා සිටී.සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ 15 වන සමුළුව අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.

 
Related Posts with Thumbnails