Ads 468x60px

.

නතාෂාගෙයි පි‍්‍රහාන්ගෙයි පුංචි ඇයි හොඳැයික් තියෙනවලු

යොවුන් ගායිකාවක්, නිළියක් හා නිවේදිකාවක් වන නතාෂා පෙරේරා හා යොවුන් ගායකයෙක් වන පි‍්‍රහාන් මාඩප්පුලි අතර පුංචි ඇයි හොඳැයික් ඇතැයි  වාර්තා වේ.මේ ඇයි හොඳැයිය තරමක් දුරදිග ගිය එකක් බවද පැවසෙන අතර 2011 වසරට සමුදෙන්නට ඔවුන් රාජගිරියේ ප‍්‍රසිද්ධ අවන් හලක කෝපි කෝප්පයක් තොල ගාමින් පේ‍්‍රමණීය කතාබහක යෙදී සිට අතැයිපැවසේ.
කෙසේවුවද මේ ඇයි හොඳැයිය සම්බන්ධයෙන් කරුණු කාරනා මෙතෙක් හෙළි නොවීමට ප‍්‍රධාන කාරනාව වී ඇත්තේ නතාෂා යන හැම තැනකම ඇගේ මිත්තණිය ද යාම නිසා යැයිවාර්තා වේ.මේ අතර මීට පෙරද පි‍්‍රහාන් හා නතාෂා අනවසරයෙන් සාදය කට සම්බන්ධවීමේ පුවතක්ද වර්තා විය.ඒ අවස්ථාවටද නතාෂාගේ මිත්තනිය සහභාගිවී සිටි බවද වාර්තා වී තිබිණි.

ළමා ගායිකාවක් ලෙස ‘සුළඟක් වී’ ගීතයෙන් ජනාදරයට පත් නතාෂා, සුළං කුරුල්ලනේ නමින් ගීත එකතුවක්එළිදැක්වූවා ය.ඉන්දියානු භාත්ඛණ්ඩ සංගීත විභාය සඳහා ද 2010 වසරේදී පෙනී සිටි නතාෂා ආනන්ද රාජපක්ෂ මහතා යටතේ සංගීතය හදාරා සංගීත විශාරද විභාගය සඳහාපෙනී සිට ඇත.

දැනට වසර හයකට පෙර නතාෂා අපේ පුංචි දරුවන් අතර වැඩි ජනප‍්‍රියත්වයක් දිනාගත්තේ ‘දඟමල්ල’ ටෙලි නාට්‍යයේ දඟකාර එළිසෙබෙත් ගේ චරිතය රඟපෑමෙනි.පි‍්‍රහාන් ‘යායට පායනා පෝදා සඳ’ ගීතය හරහා ගායකයෙකු ලෙස ජනපි‍්‍රයවූ අයෙකි.එසේම කැළුම් ශී‍්‍රමාල් විසින් රචිත වැව් තාවුල්ලේ ගීතය ඔහුගේ මෑතකදී ජනපි‍්‍රයවූ ගීතය ලෙස සැලකේ.
 
Related Posts with Thumbnails