Ads 468x60px

.

මංජුලාට අලුත් නමක් පටබැඳීලා

වසර 2012 මෙරට කලා ලෝකයේ තාරුණ්‍යට මල් සරාගේ බැල්ම වැටුණු වසරක් වී ඇති බව දැන් ප‍්‍රසිද්ධ රහසක් වී තිබේ.මල් සරාගේ බැල්මේ සැර කොතෙක්ද යත් ඇතැමුන් මේ වසර ආරම්භයේදීම පවුල් පන්සල් වීම ඊට කදිම නිදසුනකි.


මෑතකදීම
මෙසේ පවුල් පන්සල් වූයේ සිරස සුපර්ස්ටාර් හරහා ජනාදරයට පත් මංජුලා නිවන්තිය.ඇයගේ විවාහයත් සමග ඇයට අලුත් නමක් පටබැඳී ඇතැයිද කලා ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙසේ
ඈට අලුතින් පට බැඳී ඇති නම වන්නේ ‘ජිම් මංජුලා’ යන්නයි.ඊට හේතුවී ඇත්තේ මංජුලා සිය ජීවන සහකරුවා සොයාගෙන් ඇත්තේ ජිම් එකකදී වීම නිසාය.සිරස සුපර්ස්ටාර් හරහා ලැබුණු ජනපි‍්‍රත්වයට මංජුලා පසුගිය කාලයේ ටිකක් තරවූ බව රහසක් නොවේ.

මේ
තරවීම ටිකක් අඩුකරගන්න ඇගේ යෙහෙළියකගේ උදවුවෙන් ඇය උණවටුණෙ ජිම් එකකට ගොස් තිබේ. එහි හිමිකරුවා වී ඇත්තේද පුහුණුකරුවී ඇත්තේද මංජුලාගේ වත්මන් සැමියා වන පි‍්‍රන්ස්ය.කෙසේවුවද කලා කලා ක්‍ෂේත‍්‍රයේ අය පවසන්නේ පි‍්‍රන්ස්ගේ ජිම් පාඩම් මංජුලාට අමතක නොවන්නම ලබාදී ඇති බවයි.


 
Related Posts with Thumbnails