Ads 468x60px

.

අද දිනයේදී මුහුදු යාමට හලාවත ධීවරයන් එකඟ වෙලා

රජය විසින් ධිවරයින්ට පිරිනමනු ලැබූ ධිවර සහනාධාරය පිලිබඳ ධීවරයන්ට විශ්වාසයක් නොතිබුණු අතර මේ හේතුව නිසා ධිවර වර්ජනය දින 10 ක් පුරාවට පැවැත්වුනි. 


පසුගියදා සිදු කල ඉන්ධන මිල ඉහල දැමීමත් සමග හලාවත මිගමුව ප්‍රදේශ කිහිපයක ධීවරයන් මුහුදුයාම වර්ජනයකොට උද්ඝෝෂනයේ නිරත වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස පොලිසිය හා උද්ඝෝෂකයන් අතර ඇතිවූ ගැටුමෙන් හලාවත ඇන්ටනි ප්‍රනාන්දු ජිවිතක්ෂයට පත්විය.

පසුව ධිවර අමාත්‍යවරයාගේ හා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත අද දිනයේදී මුහුදු යාමට හලාවත ධීවරයන් එකඟ වී ඇත.




 
Photo : Jayasanka Fernendo

 
Related Posts with Thumbnails