Ads 468x60px

.

හොර රහසේ පියවි’ නමින් ටෙලි නාට්‍යක් ස්වර්ණවාහිනියේ

ස්වර්ණවාහිනියේ වත්මන් ප‍්‍රධානියා හාඔහුගේ ගෝලයා විසින්  
ස්වර්ණවාහිනියට ‘පියවි’ නමින් දීර්ඝ ඒකාංගික ටෙලි නාට්‍යක්  
හඳුන්වාදීමට රහස් වැඩපිළිවෙලක්දියත්කරමින් සිටින බවවාර්තා වේ 
ටෙලි නාට්‍යක් නිෂ්පාදනයකට සහයදීම ගැටලුවක් නොවුනදමෙය  
ඔවුන් විසින් හොර රහසේ සිදු කිරීම සම්බන්ධයෙන්ස්වර්ණවාහිනී  
සේවකයන්ට ප‍්‍රශ්නයක් මතුව ඇතැයි පැවසේ.




මෙම ටෙලියේ නිෂ්පාදකයා ද විනිල් මැණික් අධිපතිවරයාමවීම නිසා එම  
සැකය තවත් තීව්‍ර වී ඇතැයි ද වාර්තා වේ.අදාළ සහ සම්බන්ධය හේතුවෙන්  
නාලන් මෙන්ඩිස්අධ්‍යක්‍ෂණය කළ විනිල් මැණික් හි මූල්‍ය හයිය ලැබුණු  
‘දූවරු’ටෙලියට මෙන්ම මෙම ටෙලියටද වත්මන් ස්වර්ණවාහිනියේ  
ප‍්‍රධානියාගෙන් අසීමිත ප‍්‍රචාරයක් ලැබෙනු ඇතැයි සෙසු ටෙලිනාට්‍ය  
අධ්‍යක්‍ෂවරු කියති.

එසේම දූවරු ටෙලියේ කටවුට් හා පූර්ව ප‍්‍රචාරක පට ඊ.ඒ.පීසිනමා  
මණ්ඩලයට අයත් සෑම සිනමා හලකම ප‍්‍රදර්ශනයකරමින් හා පුවත්පත්  
දැන්වීම් යොදමින් එම ටෙලියට අසීමිත ප‍්‍රචාරයක් ලබාදීම සම්බන්ධයෙන්  
සෙසු ටෙලිනාට්‍යඅධ්‍යක්‍ෂවරු වත්මන් ස්වර්ණවාහිනී පාලකයා සමග  
උරණව සිටින බවද පැවසේ.
 
Related Posts with Thumbnails