Ads 468x60px

.

Harbour Room”හිදී වැලන්ටයින් වෙනුවෙන් වයින් හා චොකලට් නොමිලේ


අදට (14) දී ඇති ආදරවන්තයන්ගේ දිනයහෙවත් ශුද්ධවූ වැලන්ටයින්ගේ දිනය වෙනුවෙන් 
ආදරවන්තයන්ට චොකලට්  සහ වයින් නොමිලේ ලබාදීමට කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල්  
හෝටලය විසින් කටයුතු යොදාඇතඅද එම හෝටලය “ප්‍රේමණීය රාත්‍රිය” හෙවත් 
“Romance Night”නමින් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහක් 
සංවිධානය කරඇතිඅතර එයට සහභාගි වන සියලු ආදරවන්තයන්ට චොකලට්   
සහ වයින් නොමිලයේ ද සංග්‍රහකෙරේ.

වරායට ආසන්නයේම පිහිටා ඇති ග්‍රෑන්ඩ් ඔරියන්ටල්හෝටලයේ ඇති දර්ශනීය ස්ථානයක්
වන “Harbour Room”හිදී පස්වරු 7.30 සිට මෙම වැඩසටහන පැවැත්වේ.මෙම අවස්ථාවට  
සහභාගිවන්නන් අතරින් හොඳම ප්‍රේමවන්තයන් යුවළහොඳම නර්තන යුවළ තේරීම ඇතුළු  
විනෝ ක්‍රීඩා රැසක් සංවිධානය කර ඇත.

මිට ඉහතදී 'තැප්‍රෝබෙන්නමින් නම්කර තිබු කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය
ලංකා බැංකුවට සියයට සියක් කොටස් හිමි හෝටලයකි.
 
Related Posts with Thumbnails