Ads 468x60px

.

නිරෝෂන් පේ‍්‍රමරත්නට ගුටි මුරයක්

ITN  ප‍්‍රවෘත්ති නිවේදක නිරෝෂන් පේ‍්‍රමරත්න මහතාගේ බොරු කොණ්ඩය ගලවා ගෙන ගොස් ඇතැයි වාර්ථා වේ.රජය වෙනුවෙන් මාධ්‍ය සදාචාරය ඉක්මවා දාසකම්  කරන්නෙකු ලෙස මොහු ප‍්‍රචලිත චරිතයකී. පසුගියදා ගාල්ල ප‍්‍රදේශයේ පැවැති  ITN   ආයතනයේ සේවිකාවකගේ මංගල පි‍්‍රය සාදයකදී මෙම සිදු වීම සිදු වී ඇත.

රජයේ උණුසුම ඇගට ගෙන මතින් මත් වී නිරෝෂන් පේ‍්‍රමරත්න නිවේදකයා එහි රැඳී සිටි පිරිස අතර ලොක්කෙක් ලෙස හැසිරීම ගැටුමට මුල්වී ඇත. එහිදී ඔහු එක් අයෙකුට පහර දී ඇති අතර ඒ සමග මංගල සාදයට පැමැණ සිටි මනාලියගේ ඥාතීන් නිරෝෂන් පේ‍්‍රමරත්නට වටකොට පහර දි ඇත. 
 
පසුව තම දේශපාලන ලොක්කන්ට මෙය දැන්වූ පසු පොලීසිය හා හමුදාව පැමිණ ගැටුම සමථයකට පත් කර ඇති අතර එනමුත් ගැටුම අතරතුර ඔහුගේ හිසෙන් ගැලවී ගිය බොරු කොණ්ඩය තවමත් ලැබී නොමැත. නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා බොරු කොණ්ඩයක් පළදින්නෙකු බව ආරංචි වූයේ මේ සමගය. ඔහු පොලීසියෙන් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ තමන්ගේ බොරු කොණ්ඩය සොයා දෙන ලෙසය.

 නිරෝෂන් පේ‍්‍රමරත්න මේ දිනවල හොරණෑව වූ ITN   නාලිකාවේ දැකිය නොහැකි වී ඇත්තේ මේ නිසාය.

 
Related Posts with Thumbnails