Ads 468x60px

.

ප‍්‍රාදේශීය ලේකම්වරිය ඉවත්වුනේ ඇගේ ඉල්ලීමකටයි - ගීතා

ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම්වරිය මාරුකිරීමට තමා හවුල් බවට  දකුණු පළාත් සභා රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු වන මේජර් අජිත් ප‍්‍රසන්න මහතා තමාට කර ඇත්තේ අභූත චෝදනාවක් බවත් බෙන්තර ඇල්පිටිය ශ‍්‍රීලනිප සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය පැවසීය. 


එම ප‍්‍රාදේශීය ලේකම්වරිය ඉවත්වී ඇත්තේ ඇගේ ඉල්ලීමකට බවත් ඇය පවසන්නීය.ප‍්‍රාදේශීය ලේකම්වරිය සමඟ තමා කිසි දිනෙක පැටලී නැතැයිද ඇය පැවසුවාය.

මාරුව ලැබූ ප‍්‍රාදේශීය ලේකම්වරිය වසර 4 1/2 ක් ඇල්පිටිය සහකාර ලේකම් ලෙසත් වසර 4 1/2ක් ප‍්‍රාදේශීය ලේකම් ලෙසත් අවුරුදු 9කට අසන්න කාලයක් එකම කාර්යාලයක සේවය කර තිබෙන බවද ගීතා හෙළිකළාය.

 
Related Posts with Thumbnails