Ads 468x60px

.

මෙට්ට ‍සමග එකපෙළට ඇදවැටීමෙන් නවතම ලෝක වාර්තාවක්

මෙට්ට 550ක් සමග පුද්ගලයින් 550ක්.
මෙට්ට පුණ්‍යායතනයක් සඳහා පරිත්‍යාගක්.
නිදාගැනීම සඳහා භාවිත කරන මෙට්ට සමග පුද්ගලයින් 850 දෙනෙකු රටාවකට අනුව එකපෙළට ඇදවැටීමෙන්, එවන් ක්‍රියාවක නිරත වූ දැවැන්තම මිනිස් පේළිය ලෙස නවතම ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇත. 


මෙම නවතම වාර්තාවට හිමිකම්කීමට සමත්ව ඇත්තේ අමෙරිකානු ජාතිකයින් පිරිසකි. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ බෙල්ජියමයි. 2011 වසරේ දී වසරේ දී පිහිටුවන ලද එම වාර්තාව සඳහා මෙට්ට 550 ක් සමග පුද්ගලයින් 550 දෙනෙකු සම්බන්ධ වී තිබේ. 

ඒ අතරම මෙම නව වාර්තාව සඳහා යොදාගත් මෙට්ට පුණ්‍යායතනයක් සඳහා පරිත්‍යාග කර ඇති බව ද සඳහන්ය.

 
Related Posts with Thumbnails