Ads 468x60px

.

අජන්ත හා යෝෂිණී අතරට කවදාවත් තුන්වැන්නියකට ඉඩක් නෑලු

අජන්ත බයිබලය කියවීම පුරුද්දක් - යෝෂිණී 
කී‍්‍රඩකයක් වෙන්නේ ග‍්‍රවුන්ඩ් එකේදී විතරයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ දක්‍ෂ දග පන්දු යව්න්නෙකු වන අජන්ත මෙන්ඩිස් ගෙදරින් පිටවීමට පෙර මෙන්ම තරගයකට පෙරත් බයිබලය කියවීම පුරුද්දක් බව ඔහුගේ බිරිය යෝෂිණී දිල්රුක්‍ෂි කියයි.


ඇය සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේබව පවසා තිබිණි.එසේම අජන්ත කී‍්‍රඩකයකු වන්නේ ග‍්‍රවුන්ඩ් එකේදී පමණක් බවත්, පවසන ඈ අජන්ත හා යෝෂිණී අතරට කවදාවත් තුන්වැන්නියකට ඉඩක් නොමැති බවත් ඇය පවසන්නීය.

අජන්ත යන සෑම සංචාරයකටම තමාත් යන බවද ඇය හෙලිකර තිබේ.
 
Related Posts with Thumbnails