Ads 468x60px

.

කුස වගේ අයෙක් විවාහ කරගන්න සූදානමින් සිටි පූජා දැන් හිගන්නෙකුට උනත් කැමතියි ලු

ලංකාවෙ නම් හිගන්නෙකුට වුනත් මනාපයි - පූජා

ඉන්දීය නිලි පූජා උමාශංකර් ශී‍්‍ර ලංකාවේ හිගන්නෙක් වුවත් විවාහ කරගැනීමට පසුබට නොවන පව පවසන්නීය.කෙසේවුද ඇයට ව්‍යපාරිකයන්ගෙන්, විදේශීය නළුවන්ගෙන් විවාහ යෝජනා ලැබෙන බවද පවසන්නීය.


කෙසේවවුද ඇය නලුවන්ට අකමැති බවත් පවසා ඇත.ඒ ඔවුන් රූගත කිරීම් සඳහා මාස ගණන් වැය කරන නිසා බව ඇය සඳහන් කර තිබේ.මීට ටික දිනකට පෙර කුස වගේ අයෙක් විවාහ කරගන්න සූදානමින් සිටි පූජා දැන් හිගන්නෙකුට මනාපවීම සම්බන්ධයෙන් ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව ඇතැයි ද පැවසේ.

 
Related Posts with Thumbnails