Ads 468x60px

.

ඕන වැඩක් අල්ලගන්න වැඩි කාලයක් යන්නේ නෑ , සුළු මොහොතයි - අනර්කලී

මෝටර් වාහන පැද්ද ආකර්ශා 
පා පැදියට මාරු ඇයි...?

පසුගිය කාලයේදී නවීන මෝටර් වාහන පැද්ද ජනපි‍්‍රය චිත‍්‍රපට නිළි, දකුණු පළාත් සභා මන්තී‍්‍රනී අනර්කලී ආකර්ශා පා පැදියට මාරුවී ඇතැයි වාර්තා වේ.

මෝටර් වාහන හොඳටම පදින්න දන්න ආකාශා පාපැදි පැදිල්ලට නම් තවමත් පුරුදුවන බවත් පැවසේ.එසේම ඇය පාපැදි පැදිල්ල පුරුදුවෙන්න සහයට ඩැනී කෙනෙකුත් සොයාගෙන අතැයි වාර්තා වේ.අනර්කලී මෙසේ හදිස්සියේම පාපැදි පදින්නේ ‘සාරංගනා’ ටෙලියේ රූගත කිරීමකට පෙර පුහුණුවක් ලෙසින් බව පැවසේ.


අනර්ට පාපැදි පුහුණව දී ඇත්තේ එම රූගත කිරීම සිදු කරන්න සලැසුම්කර තිබූ පසුතලයේ සේවය කල අයෙක් බවද වාර්තා වේ.කෙසේවුවත් අන්ර්ට ඕන වැඩක් අල්ලගන්න වැඩි කාලයක් ගත නොවන නිසා පාපැදි පැදිල්ලත් සුළු මොහොතකින්ම අල්ලගත්ත බවත් මේ, අතර වාර්තා වේ.
 
Related Posts with Thumbnails