Ads 468x60px

.

රංගන ශිල්පිනී මනීෂා නාමල්ගමගේ උපන් දිනය දා

මනීෂාගේ උපන් දිනයට ළබැඳියන්ගෙන් ආසිරි...  

රංගන ශිල්පිනී මනීෂා නාමල්ගමගේ උපන් දින සාදය ඉකුත්දා නුගේගොඩ දෙල්කඳ ෆින්ගාරා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. 

ඇගේ හිත මිතුරන් රැසක් මේඅවස්ථාවට සහභාගි වූ අතර ඒ මොහොතේ ගත් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

හිත මිතුරන් පිරිවරා උපන් දින කේක් ගෙඩිය කැපූ මොහොත
මනීෂා සමඟ රන්ජන් සහ ඇගේ මිතුරි නිර්ධා
 
Related Posts with Thumbnails