Ads 468x60px

.

සංගාට වශී වූ හින්දි නිළිය !

කුමාර් සංගක්කාර ව හමුවෙන්නත් ගොඩාක් අසාවෙන් ඉන්නවා...

අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉන්දීය නිළියන්ගේ දැඩි ඇල්මක් තියෙනවනේ..අමිෂා පටෙල් ..මාලිංගට  දැඩි කැමැත්තක් දක්වනවා..


එසේම නුපුර් මෙහෙතා ගේ හොඳ යහළුවෙක් තිලකරත්න දිල්ශාන්..එසේම අර්චිටා සාහු කියන්නේ මේ දිනවල පැවැත්වෙන අයි පි එල්  තරගාවලියේ කතා බහට ලක්වෙන නිළියක්..එසේම ඇය ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායමේ සන්නාම තානාපතිවරිය ලෙසත් කටයුතු කරනවා..

එසේම ඇය ඩෙකෑන් චාර්ජස් කණ්ඩායමට සහය පළකරන්නේ කුමාර් සංගක්කාර කියන ලෝ ප්‍රකට ක්‍රීඩකයා නිසාලු..‘මම කුඩා කාලේ ඉඳන්ම ක්‍රිකට් වලට හරිම කැමතියි..ඒ වගේම කුමාර් සංගක්කාර ව හමුවෙන්නත් ගොඩාක් අසාවෙන් ඉන්නවා’

කෙසේ වෙතත් සංගක්කාර ක්‍රීඩා කරනවා දකින්න කැමති මේ ඉන්දීය නිළිය ඩෙකෑන් චාර්ජස් කණ්ඩායම තරඟ වදින හැම තරඟයක්ම නරඹන්නත් යනවා..

අපේ ක්‍රීඩකයන්ට තියෙන මේ ඉන්දීය නිළියන්ගේ කැමැත්ත ඉන්දීය ක්‍රීඩකයන්ට නොමැති වීම පිළිබඳව අයි පි එල් සංවිධායකයින් පවා කතා බහට ලක් වූ කරුණක්  වෙලා තිබෙනවා..කෙසේ වෙතත් කුමාර් සංගක්කාර හමුවී කතා කිරීමට ඇගේ තිබු ආසාව තරඟ අවසානයේ පවත්වන සාදයේදී ඉටුවූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා…
 
Related Posts with Thumbnails