Ads 468x60px

.

අනේ බලන්නකෝ මේ බ්රුස්කි මට ඉන්නදෙන්නේ නෑ - ශලනි

මම ඔයාට පස්සෙ කතා කරන්නම්...

සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින්  වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාරට මේ දිනවල දුරකතන ඇමතුමක් ලබාදුන්නද වැඩිවශයෙන් කතා කරන්නේ ‘බ්රුස්කි’ ගැන බව වාරතා වේ.




සහෝදර කලා ශිල්පියෙක් ශලනිට දුරකතන ඇමතුමක් දුන්විට ‘අනේ බලන්නකෝ මේ බ්රුස්කි මට ඉන්නදෙන්නේ නෑ.. මම ඔයාට පස්සෙ කතා කරන්නම්’ යැයි පවසමින් දුරකතනය විසන්ධිකර ඇත.

පුංචි කාරනාවලට විශාල ප‍්‍රචාරයක් ලබාදීමට සමත් මේ කලා ශිල්පියා මේ කාරණාව මුළු කලා ක්ෂේත‍්‍රයම පුරාම පසුගියදා පතුරවා තිබිණි.පසුව බොහෝ පිරිසක් ශලනිගේ බ්රුස්කි සොයා මෙහෙයමක් දියත් කර තිබිණි.

කෙසේවවුද ශලනිගේ ගෙදරට ගිය කලා කරුවෙකුට ශලනිගේ බ්රුස්කි ශලනිම හඳුන්වාදී තිබේ.පසුව ශලනිගේ බුරුස්කි ඇයගේ අලුත් හුරතලා වන බලු පැටියෙක් බව හෙළිවිය.
 
Related Posts with Thumbnails