Ads 468x60px

.

මුහුද සමග පොරබදා පබා බේරගත් අකලංක

සින්ඩරෙල්ලා රූගත කිරීමකදී පබා මුහුදේ ගසාගෙන ගිහින්...

ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍රනී හා ජනපි‍්‍රය නිළි උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මුහුදේ ගසාගෙන යාමට ගොස් කි‍්‍රකට් කී‍්‍රඩක හා නර්තන ශිල්පී අකලංක ගනේගම විසින් බේරාගෙන ඇතැයි වාර්තා වේ.



අකලංක පබාව බේරාගෙන ඇත්තේ සින්ඩරෙල්ලා චිත‍්‍රපටය අතර රූගත කිරීමකදී බවද පැවසේ.මුලදි නම් අකලංකට මුහුදු රළත් පබාත් හම්බන් කරගන්න ටිකක් අමාරු වූ බවත් පසුව ඔහු මුහුද සමග පොරබදා පබා බේරගත් බවත් වාර්තා වේ.

කෙසේ වුද පබාගේ මව වන නිර්මලී ද සිල්වා මහත්මිය ක්ෂේත‍්‍රයේ අයෙකු සමග පවසා ඇත්තේ පබාට රාජයෝගයක් තිබෙන බවත්, එහෙයින් මෙවැනි නොසිතූ විරූ ආන්තරා සිදුවීම සාමාන්‍ය දෙයක් බවයි.




















 
Related Posts with Thumbnails