Ads 468x60px

.

තරබාරු වූ අයිෂ්වර්යාගේ ඡායාරූප පෙළක්

දරු ප්‍රසූතියෙන් පසු අයිෂ්වර්යා ඉතාමත් තරබාරු වෙලාලු...

විශ්ව රූ ‍රැජිනක් වූ සුපිරි බොලිවුඩ් නිළි අයිෂ්වර්යා රායි සිය කුළුඳුල් දරු ප්‍රසූතියෙන් පසුව පළමු වරට සිනමා උළෙලක් නියෝජනය කළේ පසුගිය සතියේය. 

ඒ ප්‍රංශයේ පැවති කෑන්ස් සිනමා උළෙලයි. එම උළෙල නියෝජනය කිරීමට පැමිණ සිටි ඇය දරු ප්‍රසූතියෙන් පසුව ඉතාමත් තරබාරු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.


 

එහිදී තරබාරු වූ අයිෂ්වර්යාගේ ඡායාරූප පහතින් බලන්න




























 
Related Posts with Thumbnails