Ads 468x60px

.

ඔබටත් ඊ මේල් Return Receipt සහතිකයක් අවශ්‍ය නම්...

යැවූ දිනය හා වේලාව සටහන් වෙයි...
ඊ මේලයන් වෙනස් කලහොත් හදුනාගත හැකියි..

ඔබ විසින් තවකෙකුට ඊමේලයක් යැවූවිට අදාල ඊමේලය යැවූ බවට ඩිජිටල් සහතිකයක් නිකුත්  කරන ආයතනයක් තිබේ.


නොමිලේ ලබාගත හැකි සේවා සීමාව තුලදී වසරකට ඊමේල 50ක් සදහා මෙම අවස්ථාව ලැබෙන අතර එම ඊමේලය සමග දවටන ලද යමක් වූවනම් ඒ පිලිබදවද සටහන් වන මෙම සහතික පත මත යැවූ දිනය හා වේලාව සටහන් වෙයි.

යැවූ තැනැත්ත වෙත පී.ඩී.එෆ්. ගොනු දෙකක් ලැබෙන අතර පසුව එම ඊ මේලයන් වෙනස් කලහොත් හදුනාගත හැකිවන ලෙස මෙම සේවාව තාක්ශනිකව සකස් කර ඇත.

සාමන්‍යයෙන්  මෙම ලිපිය ලත් තැනැත්තාහට එම ලිපිය යොමුකිරීමේදී මෙම සේවාව ලබා ගත් බවට දැනගත නොහැකි වන බවත් පැවසෙයි.

එම අඩවියට පිවිසෙන්න මෙතනින්
 
Related Posts with Thumbnails