Ads 468x60px

.

දේව මෙහෙයට යමින් සිටි පිරිසක් රැගත් කරත්තයට ලොරියක් හප්පයි (පින්තුර)

ලොරි රථයේ රියදුරු රථය දමා දුවලා...

කරත්තය රැගත් පුද්ගලයාගේ දෙපා බිදීලා...
 
දෙදෙනෙකු බරපතලයි...

අද අළුයම 5.30 ට කොළඔ හලාවත මාර්ගයේ මාරවිල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවිය. කට්ටිමහන දේවස්ථානයේ දේව මෙහෙයට යමින්සිටි මෙම පිරිසක් රැගත් කරත්තයට පිටුපසින් පැමිණි ලොරි රථය මෙම අනතුර සිදුකොට ඇත.


ලොරි රථයේ රියදුරු රථය දමා පළාගොස් ඇත.කරත්තය රැගත් පුද්ගලයා ගේ දෙපා බිදී ඇති අතර තවත් දෙදෙනෙකු බරපතල තත්වයෙන් මරවිල රෝහලට ඇතුලත් කොට ඇත.
 




 
 
Related Posts with Thumbnails