Ads 468x60px

.

බැලුන්ගල නිවෙස්‌වලට භූතයෙක්‌ගෙන් ගල් ප්‍රහාරයක්

නිතරම ගල්ගසන නිවාස පහක්‌...

කඩුගන්නාව බැලුන්ගල ප්‍රදේශයේ නිවාස ගණනාවකට දින කිහිපයක්‌ තිස්‌සේ රාත්‍රියට ගල් ගැසීම නිසා කිසියම් භූත බලවේගයක්‌ මෙය සිදුකරන බවට විශ්වාසයක්‌ ඇතිවීම නිසා මෙම ප්‍රදේශවාසීන් මහත් භීතියට පත්ව සිටී.

මෙහි ප්‍රදේශවාසීන් රාත්‍රි කාලයට එක්‌රැස්‌වී නිතරම ගල්ගසන නිවාස පහක්‌ පිළිබඳව සෝදිසියෙන් නිරතව සිsටියත් එම නිවෙස්‌වල වහලට ගල් වැදීම සිදුවන බවත් පෙන්වා දෙති.

මේ පිළිබඳව ප්‍රදෙශවාසීන් කඩුගන්නාව පොලිසියට දැනුම් දී ඇති අතර පොලිසියට මෙම භූත බලවේගය සොයා ගැනීමට නොහැකි වි ඇති බවත් මෙම ප්‍රදේශය නියෝජනය කරන උඩුනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී යූ. ජී. විඡේකෝන් මහතා ඇතුළු පිරිසක්‌ මේ පිළිබඳව කරුණු දක්‌වමින් පැවැසූහ.
 
 
Related Posts with Thumbnails