Ads 468x60px

.

හෙල්මට් නැතිව යන්න පුළුවන් ජොනීට විතරද...

සභාපතිත් එක්කරගෙන...

වී අලෙවි මණ්ඩලයේ සහකාර ප‍්‍රදේශීය කළමනාකරුවන්ට යතුරුපැදි බෙදාදීමේ උත්සවයක් පසුගියදා පදනම් ආයතනයේ පැවැත්විණි.


එහිදී සමූපකාර හා අභ්‍යන්තර වෙළෙද කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ස්කූටරයක නැගී පදනම් ආයතනයේ රවුමක් ගියේය.

ඇමතිවරයා සිය රවුම තනියෙන්ම නොගිය අතර ඔහු තම ගමන් සගයා ලෙස වී අලෙවි මණ්ඩලයේ සභාපති කේ.බී. ජයසිංහ මහතාද එක්කර ගත්තේය.

කෙසේ වුවද අමාත්‍යවරයා මෙලෙස යතුරුපැදි පදිනු ලැබුවේ හිස් ආවරණ නොමැතිවවීම කා
ගේත් කතා බහට ලක්වූ බවද පැවසේ.
 
Related Posts with Thumbnails