Ads 468x60px

.

වැසිකිළියක් තුළ පාසල් සිසුවියන් හතර දෙනෙක්..

වැසිකිළිය තුළදී පාට ඇදුම්වලට ඇදුම් මාරු කරමින්ඉඳලා...

පාසල් ඇඳුමින් මාතලේ නගරයට පැමිණ නගරයේ පොදු වැසිකිළියක් තුළදී පාට ඇදුම්වලට ඇදුම් මාරු කරමින් සිටි පාසල් සිසුවියන් සිව් දෙනෙකු මාතලේ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා.

සැකකාර සිසුවියන් මාතලේ වාලවෙල ප්‍රදේශයේ පදිංචිකාරියන් වන අතර, මෙම දැරියන් මාතලේ නගරයේ උසස් පාසලක ඉගෙනුම ලබන අය බවද පැවසෙනවා
.

අත්අඩංගුවට ගත් දැරියන් පාසල් සිසුවියන් බැවින්

දැරියන්ගේ භාරකරුවන් ගෙන්වා තරයේ අවවාද කර භාරකරුවන්ට භාරදී තියෙනවා..
 
Related Posts with Thumbnails