Ads 468x60px

.

සහේලි රට හැර යාමට හේතුව කුමක්ද...?

නැවත ලංකාවට පැමිණෙන්නේ අවුරුද්දකට එකපාරලු...

‘ආයුබෝ වේවා’ ගීතය හරහා ජනාදරයට පත් සහේලි රෝචනා ගමගේ රටහැර යාමට සූදානම් වන බව අප වෙත වාර්තා වෙනවා .

ඇය මෙසේ රට හැර යාමට සැරසෙන්නේ වෛද්‍යවරියක් වීමේ බලා පොරොත්තුවෙන් බවද පැවසෙනවා
.

වසර 4ක කාලයක් සඳහා යුරෝපාකරයට යන්න හදන සහේලි නැවත ලංකාවට පැමිණෙන්නේ වසරකට වරක් බවද පවසන්නීය.

කෙසේවුවද ඇය මෑතකදී

‘ඔබ දන්නෙ නැති හැගුමක් මසිත ඇතී’ යනුවෙන් අලුත් ගීතයක්ද ගායනා කරනු ලැබුවා.

සහේලිගේ ‘ආයුබෝ වේවා’ යන ගීතය හේතුවෙන් ඇය වෙනුවෙන් මාවතක් ද නම් විය.ඇය වෙනුවෙන් මෙසේ මාවතක් වෙන්වූයේ 2010 වසරේදීය.එය මහරගම නගර සභාව විසින් වෙන් කරනු ලැබිනි.




http://m.ak.fbcdn.net/sphotos-c.ak/hphotos-ak-ash4/429873_444425882274819_826407692_n.jpg
http://m.ak.fbcdn.net/sphotos-a.ak/hphotos-ak-prn1/62757_128030490581028_3755499_n.jpg
http://2.bp.blogspot.com/_xhPQIn4-LaA/TPe9Kd_LRsI/AAAAAAAAAC8/BnbWUX03ayc/s1600/157015_171041222918003_100000363796175_438017_1832475_n.jpg
http://1.bp.blogspot.com/_xhPQIn4-LaA/TPo22Z6CXdI/AAAAAAAAADE/fNaMISjY6sQ/s1600/saheli.jpg
http://m.ak.fbcdn.net/sphotos-c.ak/hphotos-ak-prn1/531213_427541643963243_146267730_n.jpghttp://m.ak.fbcdn.net/sphotos-c.ak/hphotos-ak-prn1/531213_427541643963243_146267730_n.jpg
http://m.ak.fbcdn.net/sphotos-d.ak/hphotos-ak-prn1/45842_121790491205028_678162_n.jpg
akg75y
 
Related Posts with Thumbnails