Ads 468x60px

.

කටුබැද්ද බස්‌ අනතුරේ විඩියෝ දර්ශන...

බස් රථයේ බ්රේක් නැතිව ගිහින්...

මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේදී සිදුවූ බස් අනතුරකින් පාසල් සිසුන් ඇතුළු 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
 
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, බස් රථයේ තිරිංග ක්‍රියා නොකිරීම හේතුවෙන් එය තවත් වාහන දෙකක ගැටී ඇති බවයි.

එම අනතුරේ විඩියෝ දර්ශන පහතින්.


 
Related Posts with Thumbnails