Ads 468x60px

.

සියඹලාන්ඩුවේ පාසලක ශබ්දයක් - පොලොවත් පැලිලා.

එවැනි සිදුවීමක් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයට වාර්තාවෙලා නැතිලු...

අද පෙරවරුවේ මොණරාගල සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව ප්‍රදේශයේ පාසලක ශබ්දයක් සමඟ ගොඩනැගිලිවල බිම සහ බිත්තිවල ඉරිතැලීම් සිදුව ඇතැයි වාර්තා වෙනවා.

සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව විද්‍යාලයේ විදුහල්පති පි.ඩබ්ලිව්. සුදත්සිරි දර්ශන මහතා මෙම සිද්ධිය තහවරු කලා.

 
කෙසේ වෙතත් මෙතෙක් එවැනි සිදුවීමක් පිළිබඳව තම ආයතනයට වාර්තා වී නොමැති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.පී. විජයානන්ද මහතා පවසනවා.
 
Related Posts with Thumbnails