Ads 468x60px

.

Semi Final එකේ ටිකට් ඔක්කොම විකිණිලා ඉවරයි...

ඊයේ රෑ 11.30 ඉඳන් පෝලිම්වල...

අද පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ ටිකට් මිලදී ගැනීම සඳහා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අලෙවි කවුළුව අසල විශාල පේ‍්‍රෂක පිරිසක් මේ වනවිට රැඳී සිටින බවට වාර්තා වෙනවා

ඉතිරිව ඇති ප‍්‍රවේශපත් 3314ක් අලෙවි කරන බව අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය ඊයේ නිවේදනය කිරීමත් මෙම තත්ත්වය අද උදා වුනා. ඊයේ රාති‍්‍රයේ මෙම නිවේදනය නිකුත් කිරිමෙන් පසුව ඊයේ රාති‍්‍ර 11.30 පමණ සිට තමන් පෝලිම්වලට එක්ව සිටින බවයි එහි සිටි පේ‍්‍රක්ෂකයන් ප්‍රකාශ කර තිබෙනවා.  

 
නමුත් මේ වනවිට ප‍්‍රවේශපත‍්‍ර සියල්ල විකිණි අවසන් බව දැනට නිවේදනය කර තිබෙනවා.මෙම ප්‍ර දේශයේ දැඩි වාහන තදබදයක් තිබෙනවා.
 
Related Posts with Thumbnails