Ads 468x60px

.

පුංචි අම්මයි පුතයි කෝච්චියට අහුවුනාද අහුකලාද..?

මොවුන් ගැන කිසියම් සම්බන්ධයක් ගැන පුංචි අම්මාගේ ස්වාමියාගෙන් පොලිසියට පැමිණිල්ලක්...

රඹුක්කන සිට පානදුර දක්වා ධාවනය වූ අංක 512 දරණ කාර්යාල දුම්රියට අසුවීමෙන් අද 17 අළුයම 4.55 ට පමණ මියගොස් ඇත්තේ එකම පවුලක ඥාතීන් වන පුංචි අම්මා සහ පුතකු බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා

අද උදේ හීන්දෙනිය - පට්ටිගොඩ හා වේයන්ගොඩ දුම්රිය මාර්ගයේ ස්ථානයක දී දුම්රියේ ගැටී මොවුන් දෙදෙනා මියගොස් තිබෙනවා. ගම්පහ,ඉහළගම 130 බී,නිවසේ පදිංචි 25 හැවිරිදි නයනා බෙරගම ලියනගේ නැමැති එක් දරු මවක් හා ඔහුගේ ඥාති පුත්‍රයකු වන ඩබ්.ඒ.මුදිත කුමාර 22 යන දෙදෙනා මෙසේ මියගොස් තිබෙනවා.

මොවුන් දෙදෙනා අතර
පැවැති කිසියම් සම්බන්ධයක් ගැන මියගිය කාන්තාවගේ පුරුෂයා විසින් මීට පෙර ගම්පහ පොලිසියට පැමිණිල්ලක් කර තිබූ බව අනාවරණය වී ඇත.
 
Related Posts with Thumbnails