Ads 468x60px

.

‘ජිනා මැඩම්’ට රු.10,000ක් වටිනා කෑම පෙට්ටියක් හැමදාම හිරගෙදරට එනවලු..

හෝටලයක සේවකයෙකු දිනපතාම බන්ධනාගාරයට...

කළුතර බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින ‘ජිනා මැඩම්’ නමැති කාන්තාවට දිනපතා රුපියල් 10000ක් පමණ වටිනා ඉහළ පෙළේ ආහාර පාර්සලයක් පිටතින් ලැබෙන බව එම බන්ධනාගාර ආරංචිමාර්ග අනාවරණය කරනවා.

බම්බලපිටිය ප‍්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත වසර 3ක සිර දඬුවමක් විඳින මෙම කාන්තාව ඊට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කර සිටිනවා.


සිරගත තැනැත්තෙකුට ආහාරපාන ලබාදීම හා හමුවීම සිදු කළ හැක්කේ සතියකට එක් පුද්ගලයෙකුට පමණක් බැවින්, රිමාන්ඞ් භාරයේ පසුවන කාන්තාවකගේ නමින් ඇයට දිනපතා මෙම කෑම පාර්සලය ලැබෙන බවද පැවසෙනවා.

මේ සඳහා එම කාන්තාවට අයත් හෝටලයක සේවකයෙකු දිනපතාම බන්ධනාගාරයට පැමිණෙන බව ද කිය
නවා.
 
Related Posts with Thumbnails