Ads 468x60px

.

නිවසක කාමරයක් තුළ නිරුවතින් සිටි පාසල් සිසුවා හා සිසුවිය මාට්ටු වෙයි...

වසර එකහමාරක පේ‍්‍රම සම්බන්ධයක්...

කළුතර ප‍්‍රදේශයේ නිවසක කාමරයක් තුළ සිටි පාසල් සිසුවියක් හා සිසුවෙක් කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිසුවිය හා සිසුවා 15 හැවිරිදි වියේ පසුවන බවද පැවසෙනවා. මොවුන් අතර වසර එකහමාරක පමණ සිට පේ‍්‍රම සම්බන්ධයක් පැවැති බවද වාර්තා වෙනවා.


සිසුවාගේ පියා රේගු නිලධාරියෙක් බවත්, සිසුවිය ගේ පියා ව්‍යාපාරිකයෙකු බවත්
පැවසෙනවා. සිසුවා කළුතර ජනපි‍්‍රය පාසලක අධ්‍යාපන ලබන බවත්, සිසුවියද කළුතර පාසලක අධ්‍යාපනය ලබන බවත් වාර්තා වෙනවා.

සිසුවිය කළුතර මහ රෝහලට ඇතුළත්කර ඇති බවද
පැවසෙනවා.
 
Related Posts with Thumbnails