Ads 468x60px

.

රිසානා බෙල්ල කපා මරා දැමු වීඩියෝව...

රිසානා නෆීක් හිස ගසා මරා දැමූ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියෙක් එම පුවත අප වෙත ඒවා තිබුනා.

එම ඝාතනය සිදුවූයේ රියාද් නුවරට බටහිරින් කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි දවාදමී නගරයේදී ය. 


හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක දරුවකු මැරීයැයි මරණ දඩුවම නියම වූ මුත්තූර්හි රිෂානා නෆීක් ට මරණ දඩුවම නියම වුනා. එහි සජීවී වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා

එම වීඩියෝව පහතින්...


 
Related Posts with Thumbnails