Ads 468x60px

.

තවත් ඇසිටරොයිඩයක් පොළොව දෙසට.

පෘථිවියත් හඳත් අතර දුර මෙන් 15 ගුණයක දුරකින්...

තවත් යෝද ඇස්ටරොයිඩයක් හෙවත් ග්‍රහකයක් පෘථිවිය දෙසට ඇදී එමින් තිබෙන බව නාසා ආයතනය කියයි.

‘කිව්ඊ 2‘ යනුවෙන් නම්කැර ඇති මෙම ග්‍රහකය සැතපුම් 1.7 ක විශ්කම්භයකින් යුතු බවත් එය පෘථිවිය හා ගැටුණහොත් මහත් විනාශයක් විය හැකි බවත් විද්‍යාඥයන්ගේ අදහසයි. 

මැයි 31 පෘථිවියට වඩාත් ආසන්න වන මෙම ඇස්ටරොයිඩය පොළොවට කිලෝ මීටර ලක්ෂ 36 ක් ඈතින් හෙවත් පෘථිවියත් හඳත් අතර දුර මෙන් 15 ගුණයක දුරකින් ඇදීයන බව ද නාසා ආයතනය පවසයි. එය යළි වසර 200 කින් පෘථිවිය ආසන්නයට පැමිණීමට නියමිතය. 


 
Related Posts with Thumbnails